2006 අප්‍රේල් මස 25 වන දින හමුදා මූලස්ථානයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 12 දෙනෙකු මියගිය අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබිණි.
එම ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතාද තුවාල ලැබූ අතර තවමත් එම තුවාල හේතුවෙන් සෞඛ්‍ය ගැටළු වලට තවමත් මුහුණ දෙමින් සිටී. ඌවේ මැතිවරණය හේතුවෙන් ජන්ද රැළියක් සඳහා සරත් ෆොන්සේකා මහතා එම වෙඩි ප්‍රහාරයට ලක්වූ වාහනයද මහජන ප්‍රදර්ශනයට තබා තිබුණි.