-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More




Goldfish වර්ගයේ මත්ස්‍යයෙකුගේ මොළය ආශ්‍රිතව පැවති ගෙඩියක් ඉවත් කර එම මත්ස්‍යයා මරණයෙන් ගළවා ගත් පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිකරුවෙකුට අයත් George නමැති එම මත්ස්‍යයාගේ මොළයේ තිබූ ඉවත් කර ඇත්තේ, ශල්‍යකර්මයක් මගිනි.
එම ශල්‍යකර්මය කළ වෛද්‍ය Tristan Rich පවසන්නේ, අවුරුදු 10ක් වයසැති එම මත්ස්‍යයා තව ත් අවුරුදු 20ක කාලයක් ජීවත් වනු ඇති බව ය.
මෙම ශල්‍යකර්මය සඳහා වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් 200කි.

goldfish_george2
SOURCE: BBC

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos