-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලන්ඩනය බලා ගොස් සිටින මංගල සමරවීර මහතාට හදිසි දුරකතන ඇමතුමක් දී පොරොන්දු කිහිපයක් ලබා දී තිබේ.
මීට ටික වේලාවකට පළමු මලික් සමරවික‍්‍රම හා රනිල් වික‍්‍රමසිංහ මහතා අතර වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් පැවති සාකච්චාවක් අතරතුරදී සමරවික‍්‍රම මහතා ඉදිරිපිටදීම මෙම දුරකතන ඇමතුම ගෙන තිබේ.
එහිදී එජාප නායකයා මංගල සමරවීර මහතාට පොරොන්දු වී ඇත්තේ සජිත් නියෝජ්‍ය නායකයා කලද ඔහුට කිසිදු බලතලයක් ලබා නෙදෙන බවයි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉහල බලයක් නියෝජ්‍ය නායකයාට ලබා නොදෙන බවටත් නායකත්ව මණ්ඩලය අහෝසි නොකරන බවටත් මංගල සමරවීර මහතාට වික‍්‍රමසිංහ මහතා දැඩිව පොරොන්දු වී ඇත.
කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ නියෝජ්‍ය නායක ධුරය ලබා දීමත් සමඟ නායකත්ව මණ්ඩලය අහෝසි කරන බවටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේ බලය ලබා දෙන බවටත් වික‍්‍රමසිංහ මහතා විසින් පොරොන්දු වී ඇති බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos