-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දැන් ඉතින් බණ දේශනා කල කාලය අවසන් කර බණ-අණ සමග වැඩ කරන්නට ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ තම සංවිධානය නිදා සිටින වගකිවයුත්තන් අවදි කරන්නට ඉදිරියේදී කටයුතු කරන බවයි.
වෘත්තීය සමිති ව්‍යාපාරය නිවැරදි පාරට ගැනීම සඳහා වෘත්තීය සමිති වෙත නායකත්වය දීමටද තම සංවිධානය කටයුතු ආරම්භ කරන බවද උන් වහන්සේ එහිදී කීහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos