-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ක‍්‍රිකට් ඇතුළු සියලූම ක‍්‍රීඩා දේශපාලනීකරණය වී ඇති  බවත් තමන් බලයට පත් වූ සැනින් ක‍්‍රීඩාවට ඇතුළු කර තිබෙන දේශපාලනය මුළුමනින්ම අතු ගා දමන බවත් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණු අතර පැවති සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරඟාවලියේ ජයග‍්‍රාහකයන්ට ජය සංකේත ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී ඔහු මෙසේද කීය.
‘අද ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළු සියලූ ක‍්‍රීඩා දේශපාලනීකරණය කරලා. මා බලයට පත් වූ වහාම ක‍්‍රීඩාවට ඇතුළු කර තිබෙන දේශපාලනය ස්වාධීන කොමිෂන් සභා හරහා සම්පූර්ණයෙන් අතු ගා දමනවා’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos