-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අමෙරිකාවේ වසර 100ක හෝටලයක් සැණෙකින් බිමට සමතලා වූ අයුරු (VIDEO)

මේ ගාසා තීරයේ හෝ ඉරාකයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් නොවේ. චිත්‍රපට ජවනිකාවක් ද නොවේ.
මෙය අමෙරිකාවේ වසර 100ක් පැරණි හෝටල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවකි.
Wellington Hotel නමැති මහල් 11කින් සමන්විත මෙම ගොඩනැගිල්ල නිව්යෝර්ක් නගරයේ හවර්ඩ් සහ ඊගල් වීදිවලට යාබදව පිහිටා තිබේ.
මෙය කඩා ඉවත් කිරීමට පෙර එය නිර්මාණය කළ නිර්මාණය කළ Joe Nicolla සහ ඔහුගේ බිරිඳ වූ Jessica යන යුවළගේ නම්වල මුල් අකුරු සංකේතවත් වන පරිදි ‍වෛවර්ණ දුම් මගින් J අකුරු දෙකක් නිර්මාණය කර තිබිණි.
පසුව එම ගොඩනැගිල්ල එක්වර ම බිමට සමතලා වන පරිදි සැලසුම් කර තිබිණි.
මෙය ඉවත් කෙරුණේ, අමෙරිකානු ඩොලර් මිලියන 66.5ක් වැය කර ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයක් ගොඩනැගීමට ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos