වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් දරුණු ලෙස ප‍්‍රහාරයට ලක් වූ 30 හැවිරිදි රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වාගේ පවුලේ තත්වය වඩාත් බරපතල වී ඇතැයි වාර්තා වෙයි.
සිද්දිය නිසා සිත් තැවුලට පත් ව සිටි ඔහුගේ බිරිඳ දරුවද රැගෙන නිවස හැර දමා ගිය බව සෙනල්වා කියයි.
එම සිද්ධියෙන් පසු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි ව සිටි සෙල්වා සොයා විවිධ මධ්‍ය කණ්ඩායම් නිවසට ඒම නිසා සිද්ධිය මේ තරම් දරුණු වූ බවද සෙල්වා කියා සිටී.