පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වූ ටෙලි නිළි ගයේෂා පෙරේරා ඇය උදේ පාන්දර සිදුකරන ක්රියාකාරකමක් ගැන විස්තර කළා. පාන්දර පහමාරට පමණ අවදිවී නයිටිය පිටින් තම සුරතල් සුනඛයා මිකී සමග පාරේ ඇවිද යාම ඇගේ පුරුද්දක්ලූ.
ඇය ඒ ගැන විස්තර කර තිබුනේ පහත පරිදිය.
zමම මහරගම හස්බන්ඩ්ගෙ ගෙදර ගිහිල්ලනෙ ඉන්නෙ. මං හදන බල්ලො දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මිකී
දැන් අපිත් එක්ක ඉන්නෙ. එයා ගේට්ටුව ඇරල තිබුනොත් දුවනව පාර දිගේ. එයාට පොඩ්ඩක් ඇත්නම් ඇති ගෙට්ටුව ඇරල ඇතිනම්. විශෙෂයෙන්ම එයා දුවන්නෙ අපේ ගෙදර ඉස්සරහ ගෙදර බඛෙක් ඉන්නවා එයාගෙ ටීස් ටීස් ගාන සෙල්ලම් බඩුවක් තියනවා. මිකී ඒකට හරි ආසයි. එයා ඒක නිසා තමයි දුවන්නෙ. මං කොහොමත් පහමාරට විතර අවදිවෙනවා. ඒ වෙලාවට ඉතින් මං එයා එක්ක යනවාZ