-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පූජා උමාශංකර් ගැන විද්‍යුත් මාධ්‍යවලින් මුද්‍රිත මාධ්‍යවලින් අපි මොන තරම් දැකල, අහල, කියවල තියෙනවද? නමුත් මේ කන්නඩ කෙල්ලගෙ ජීවිතය බැඳ ගත්තු රැහැන් පටවල් ගැන අහන්න ඔබ කැමැතිත් ඇති. මොකද, අපි හැමදාම අහන්නෙ දකින්නෙ ඇගේ ජීවිතයේ එක් පැතිකඩක් විතරක් නිසා.
'ෂා... ඉඹඥඥබ, කවුරුත්ම මගෙන් ඔහොම දෙයක් ඇහුවෙ නෑ...'
අෑත් මං එක්ක එකඟ වෙනවා.'
'මගේ සීයා තමයි එක. ඊළඟට මං ආදරේ කරන්නෙ මං ඉපදිච්ච මේ ශ්‍රී ලංකාවට. ඊළඟට කාටද දන්නවද? පුංචි ළමයින්ට සහ අහිංසක සත්තුන්ට. ඔය ඉඥජබඪධද තුනත් හරි මගේ පණත් හරි කිව්වට කමක් නෑ...


ඔයා දන්නවනේ, අර අපි පුංචි කාලෙ කරනව නේ සෙල්ලමක්. වඩාත්ම ආස කරන දචථඥ, ර්ථීතචජඥ, බඩඪදඨඵ කියල. ඔයා අහන්නෙත් අන්න ඒ වගේ. මං ආසම කරන දචථඥ එක තමයි මගේ සීයා. මගේ අප්පගෙ. අප්පට නෙවේ මගේ අම්මගෙ අප්පට. ශ්‍රී ලංකාවෙ සීයට.
මගේ අප්පගෙ අප්පට වඩා මම ථධපඥ බඩචද ආදරේ මගේ අම්මගෙ අප්පට. එයාට දැන් වයස අනූහයක්.
මට තාම මතකයි මං පුංචි කාලෙ අපට සෙල්ලම් කරන්න ඉඩ දුන්නෙ, කෑ ගහන්න, නටන්න, දඟලන්න, උඩ පනින්න ඉඩ දුන්නෙ මගේ සීය තමයි.
මගේ තාත්තගෙ අප්ප, අම්මෝ හරිම සැරයි. අපි ඩිංගක් කෑගැහුවොත් එයා කෝටුවක් පෙන්නල 'හ්ම්' කියල සැර කරනව. අපි එයාට හරිම බයයි.
මගෙ සීය හිටියෙ ගම්පහ ඔරුතොට. අපි හැම ච්ඥජඥථඡඥප එකකටම අපේ ඉපඪ ඹ්චදඬචද සීයා බලන්න ඉන්දියාවෙ ඉඳල ලංකාවට එනව. ඇත්තටම ඒ එන්නෙ ලංකාවට එනවටත් වැඩිය මගේ සීය බලන්න. සීයත් එක්ක ඇවිදින්න යන්න.


එයා අපි එක්ක යනව ඛධධ එකට. ඡඥචජඩ එකට. ට්චපඤඥදඵ වලට. අපි කොච්චර තරුණ වුණත් සීයට අපි පුංචි ළමයි. අපි පාන් කෑවොත්, බටර්නුත් පාන් තරමටම දාගෙන කන්න ඕන. අයිස් ක්‍රීම් කනව නම් 'තව ඕනද, තව ඕනද කන්නකො අපෝ ඔය මදි' කිය කියා තමයි අපිට කවන්නෙ.
මගේ ජීවිතේටම ඉන්න ථධඵබ ඡඥචභබඪටභත ඩභථචද ඡඥඪදඨ තමයි මගේ සීයා. මං අනෙක් අය දිහා බලන්නෙත් අනේ එයත් මගේ සීය වගේම ගොඩාක් හොඳයි කියන ථඥචදඪදඨ එකෙන්.


ඒ වගේම තමයි මගේ සීයට බෑ කවමදාවත්ම බොරු කියන්න. මං හිතන්නෙ එයා ජීවිතේටම බොරුවක් කියල නැතිව ඇත. ඔන්න මං දැන් ඉන්දියාවෙ ඉඳල එද්දි සීයට කිව්වොත් 'සීයෙ කවුරු හරි ආවොත් මං නෑ කියන්න. හෙට එන්න කියන්න' කියල, කවදාවත් සීය එහෙම කියන්නෙ නෑ.
'ආ... ඉන්න... පූජා එනව ඉන්දියාවෙ ඉඳලා. මඟ ඉන්නෙ. ඉන්න...'
ඔන්න ඔහොම තමයි කියන්නෙ.


මං කවද හරි ථචපපර කරන කෙනාටත් මගේ සීයගෙ ඳභචතඪබඪඥඵ තියෙන්න ඕන කියන තැන තමයි මං ඉන්නෙ.
මගේ සීයට ලස්සන නමකුත් තියෙනව. එයාගෙ නම තමයි පී. ඩී. හේමචන්ද්‍ර. ඉතින් මගේ සීය තමයි, මගේ ඡඥදජඩ ථචපඬ එක.
ලෝකයේ මොන තරම් ලස්සන රටවල් තියෙනවද? ඒ හුඟාක් රටවල්වලට මම ගිහින් තියෙනව. ස්විට්සර්ලන්තය, ජපානය වගේ රටවල්වල තියෙන්නෙ පුදුම ලස්සනක්. ඔය ජපානයෙ සකුරා පිපෙන කාලයට හෙම.


ඒත් ඔයා දන්නවද...? ලංකාව තරම් ලස්සන රටක් ලෝකේ වෙන කොහේවත් නෑ. සකුරා නොපිපුණාට රොබරෝසියා හෙම පිපෙන කාලෙට බලන්න. ඒ ගහත් අපට මොන තරම් සුන්දරද කියලා.
ඒ ලස්සන ඥයනතචඪද කරන්න මට තේරෙන්නෙ නෑ. අපට ලස්සන ථඥථධපඪඥඵ තියෙනවනේ. ඒවයින් මට තියෙන ලස්සනම ථඥථධපර එක තමා ලංකාව.
අපි ඉන්දියාවෙ ඉන්න කාලෙ නිවාඩුව ගත කරන්න එන්නෙ ලංකාවට. ලෝකෙ වෙන කිසිම රටකට යන්නෙ නෑ. මල්ලියි මායි දවස් තුන්සිය හැට පහක්ම ඉවසාගෙන ඉන්නවා. ලංකාවෙ ගත කරන්න එන දවස් දහය එනතුරු.
ඒ ආවාම හැම තැනම යනවා.


මං අම්මට කියන්නෙත් අම්මට මාව බන්දවන්න ඕන නං මට ඉපඪ ඹ්චදඬචද කෙනෙක් හොයල දෙන්න කියලයි.
මම ඵඩධධබඪදඨ වලට භන ජධභදබපඪඥඵ හුඟාක් තැන්වලට ගියා. නමුත් මං නොගිය තැනක් තියෙනවා. මං දධපබඩ ඉපඪ ඹ්චදඬච ගියේ නෑ.
අපි යාළුවො කට්ටියක්ම හිතාගෙන ඉන්නව ලස්සන බස් එකක් අරගෙන බ්චටටදච යන්න ඕන කියලා ළඟදීම.
'ලංකාව දුප්පත් රටක් විදියට ඔයා දකින්නෙ නැද්ද?' මං අතුරු ප්‍රශ්නයක් දැම්මේ. මොකද මුඩුක්කු ප්‍රශ්නවලින් සහ දුප්පත් කමෙන් ඇතිවන පීඩනයත් එක්ක ලංකාවෙ ලස්සන වැහිල තියෙනව කියල මම හිතන නිසා.


පූජා ඒකට දුන්නු උත්තරෙත් හරිම ලස්සනයි.
'නෑ. එහෙම හිතන්න එපා ස¼දා. හැම රටකම දුප්පත් අය ඉන්නවා. පොහොසත් රටවල්වල පවා දුප්පත් අය හිටියට රටේ තියෙන ලස්සන කියන්නෙ වෙන දෙයක්.
දුප්පත් අයත් එකතුවෙලා රටේ ලස්සන තැන් බලන්න ඔය බපඪනඵ එහෙම දාගෙන යනවනේ.
දැන් නං මං ලංකාව තවත් ලස්සනට දකිනවා. ඇත්තටම මං ශ්‍රී ලංකාව දකින්නෙ හරිම ලස්සන ජධතධභපටභත චපබ එකක් වගේ.
මගේ හිතේ කොතැනකවත් වෙනත් රටක් ගැන එහෙම චිත්‍රයක් ඇඳිල නෑ. මං කණ්ණඩ කෙල්ලක් වුණත් මේ වගේ රටක ඉපදෙන්න ලැබිච්ච එකම මගේ වාසනාවක් හැටියටයි මං සලකන්නෙ.


පොඩිහිත්වල ච්භඵබ එක නෑ. ඊළඟට මං ගොඩාක්ම ගොඩාක්ම ආදරය කරන්නෙ කාටද දන්නවද?
'ඔයාගෙ සිනමා ජීවිතයටද?'
'අනේ නෑ. ඊටත් වඩා මං ආදරෙයි පුංචි ළමයින්ට සහ අහිංසක සතුන්ට. දැන් බලන්න සතුන් අපිට ආදරේ කරන ක්‍රම තියෙනව. ඔයා ඵබභඤර කරන්න ඒක. අපේ ඇඟේ ඇතිල්ලෙනවා. පූසන්නං 'පුරු පුරු' ගගා ළඟටම එනවා. බල්ලන් නං කන් දෙක පස්සට කරගෙන වල්ගෙ වන වනා ඇඟටම පනිනවා. ඒ ආදරේට.
අපි කාටහරි ආදරේ කරනව නං අපිට කියන්න පුළුවන්. 'පැටියෝ, පැංචෝ, මගෙ සුදූ, මගෙ පණ, වස්තුව' කියල. නමුත් සතුන්ට එහෙම කතා කරල අපිට කියන්න බැහැනේ.


මගේ තාත්ත දකුණු ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තයෙ ශ්‍රිංගේලි කියන ගමේ. ඒ ගමේ හරියට ඉන්නවා ජධඹඵලා. ඡභටටචතධඥඵල. එයාලට අපි ආදරෙයි කියල දැන ගත්තම එයාල අපි ළඟටම වෙලා ඉන්නවා.
සත්තුන්ට කතා කරන්න බැරි වුණත් එයාල අපිට ආදරේ ප්‍රකාශ කරන විදිය හරි අපූරුයි.
මගේ හොඳම යාළුවගෙ ගෙදර හිටිය ලස්සන පූසෙක්. 'ජඩඪජඬතඥඵ' කියලා නම. මං එහේ ගියාම එයා ඉන්නෙ මං ළඟ. එයා නිදාගන්නෙත් මං ගාව.
දවසක්දා මගේ යාළුව සුසෑන් මට කිව්වා 'ජඩඪජඬතඥඵ' ලෙඩවෙලා ඉන්නව කියල. මං හනිකට ගියා එයාව බලන්න. අනේ මං ගිහින් 'ඛ්ඩඪජඬතඥඵ ඩධඹ චපඥ රධභ?' කියල ඇහුවම එයා බොහොම අමාරුවෙන් ඔළුව උස්සලා එක සැරයක් කට ඇරලා මොනවද කියන්න බපර කළා.
එච්චරයි. එහෙමම බෙල්ල කඩාගෙන එයා පොළොවට වැටුණ. ඛ්ඩඪජඬතඥඵ මැරුණ හැටි මට අදටත් මතක් වෙනකොට මට වරුවක්ම අඬන්න පුළුවන්.
පුංචි ළමයින්ටත් මං ගොඩක් ආදරෙයි. අනේ, හැම කෙනෙක්ම ළමා කාලයෙම ඉන්නව නං... පොඩි දරුවන්ගෙ හිත් හරිම පිරිසුදුයි. මිනිස්සුන්ගෙ වගේ හිත්වල ඤභඵබ එක නෑ.


දරුවනුත් සතුනුත් අතර තියෙන ඪදදධජඥදබ ගතිය වෙන කවුරුවත් ළඟ නැහැ. මට හැම වෙලාවකටම ඉඩක් තියෙන හැම මොහොතකටම දරුවන් ගොඩාක් පිරිවරාගෙන ඉන්න පුළුවන්නං මං කැමැතියි. මට පුළුවන් නම් මං දරුවො හදනවා ක්‍රිකට් ටීම් එකක් හරි වොලිබෝල් ටීම් එකක් හරි තරමට..'
ඉතින් පූජා උමාශංකර්ගෙ ජීවිතේ ඇද බැඳ ගත් තවත් සුන්දර රැහැන් පටවල් ඕනෑ තරම් ඇති. නමුත් ඇය අපිට පැහැදිලි කළේ ඇගේ සිත ආදරයෙන් නැවැතිලා තිබෙන තැන්.


පූජාගෙනුත් ඇගේ අම්මාගෙනුත් සමු අරගෙන මං බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයෙන් එළියට බැස ගාලු පාරට අවතීර්ණ වෙද්දිත් ප්‍රමිලාටත්, දස්කොන්ටත් හොර රහසේ උදවු කළ පිරිච්ච හඳ අහසේ තනිවෙලා තිබුණා.
ස¼දා ලාලිත් රණසිංහ
ඡායා - සන්දේශ් බණ්ඩාර

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week