ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා සහ ජනප්‍රිය ගායක චිලීගේ නර්තන ඡායාරූප කිහිපයක් මේවන විට අන්තර් ජාලයේ මහත් ප්‍රසිද්ධියට ලක්ව ඇත.
පසුගිය දිනෙක පැවති සාදයක අනර්කලී සහ චිලී නර්තනයක් ඉදිරිපත් කර ඇති අතර එහි දී සිපගන්නා ඉරියව් කිහිපක් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ නර්තනය කාගෙත් කතාබහට ලක්විය.