කොළඹ විශාකා විද්‍යාලයේ 10 වන වසරේදී ඉගෙනුම ලබමින් සිටියදී සිය හොඳම යෙහෙළියකට වූ පොරොන්දුවක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉටුකොට තිබේ.
අමාලී නම් මෙම මිතුරියට හිරුණිකා පොරොන්දු වී ඇත්තේ තමා මුලින් විවාහ වුවහොත් තමාගේ දෙවන මනමාලිය වන ලෙසත් ඇය මුලින් විවාහ වුවහොත් අයගේ දෙවන මනමාලිය වන බවටත් පොරොන්දු වී ඇත.
හිරුණිකා මුලින් යහළු වී සිටි රන්දිම ගමගේ සම්බන්ධතාවය බිඳී ගිය අතර මේවනවිට ඇය සොයමින් සිටින්නේ දේශපාලනයේ සක්‍රීයව නිරත වන පෙම්වතෙකි.