ලෝඞ්ස් පිටියේදී දැන් පැවැත්වෙන එංගලන්ත-ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය තුලදී කොටි කොඩිය සහිත සැහැල්ලු ගුවන් යානයක් ක්‍රීඩා පිටිය තුළට එවීමේ සැලසුමක් පවතින බව මාධය වාර්තා පල වේ.
පෙර අවස්ථාවකද ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ පැවැති එක්දින තරඟයකදී කොටි කොඩිය රැඳවූ සැහැල්ලු ගුවන් යානයක් ක්‍රීඩා පිටියට එවීමට කටයුතු කර තිබූ අතර එහෙත් අසල ගසක රැඳුනු නිසා පිටියට පැමිනයේ නැත.