-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අධික ශබ්දය නිසා කොළඹ නගරය පදිංචියට නුසුදුසු නගරයක් ලෙස පිරිහෙමින් ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.
‘අපේ රටේ වාහන සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා දෙගුණයක්. ඒත් එක්කම විශාල ශබ්ද දුෂණ වලට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. දැනට තිබෙන තත්ත්වයන් අනුව සාමාන්‍යයෙන් ඩෙසිබෙල් 72ක්,75ක් අතර සාමාන්‍ය අගයක් ගන්නවා. ඊට අමතරව ඩිසිබෙල් 100ට වැඩිය යන ප‍්‍රමාණයකුත් තියනවා. සාමාන්‍ය ශබ්දය ඩිසිබෙල් 72ක් කියලා කියන්නේ ඉතාම ඉහළ ශබ්ද මට්ටමක්. එතකොට කොළඹ නගරය ජීවත් වීමට නුසුදුසු නගරයක් බවට පත් වෙන්නේ ඩිසිබෙල් 80 ඉක්මවා ගියොත්’ යයිද රුවන් විජයමුණි මහතා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week