-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගිය වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සදහා වැය කළ මුදල පිළිබදව සහ සමුළුවට ගෙන්වූ අධි සුඛෝපභෝගී වාහනවලට සිදුවූ දෙය ගැන රටටත්, පාර්ලිමේන්තුවටත් හෙළ කළයුතු වුවත්, මෙතෙක් එම කටයුත්ත සිදුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

ආණ්ඩුව චෝගම් වෙනුවෙන් විනිවිදභාවයකින් කටයුතු කරනු ලැබුවේ නම් වහාම චෝගම් සදහා වියදම් වූ මුදල සහ සුඛෝපභෝගී වාහනවලට සිදු වූ දේ පිළිබදව රටට හෙළිකරන ලෙසද එම පක්ෂය පවසා සිටි.

චෝගම් සදහා ගෙන්වූ අධිසුඛෝපභෝගී වෑන් රථ, බස්රථ හා බෙන්ස් කාර් රථ 54ට සිදුවූ දෙයක් ගැන සහ සිදුකරන දේ ගැන සහ සිදුකරන දේ ගැන රටටත්,පාර්ලිමේන්තුවටත් හෙළි කළයුතු බවත්, එසේ නොකර මෙම වාහන උපයෝගී කරගෙන නෑගම් නොයන ලෙසද එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

මීට අමතරව චෝගම් සමුළුව සදහා අතිවිශාල මුදලක් වියදම් වී තිබෙන බවත්, එලෙස වියදම් වූ මුදල පාර්ලිමේන්තුවටත්, රටටත් හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවද හෙතෙම පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos