ඩුබායි හි ස්වර්ණාභරණ වලට ප්‍රසිද්ධ Gold Souk වෙළඳපොලට සමාන වෙළඳපොළක් පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳපොල තිබු ස්ථානයේ ලබන මස විවෘත කිරීමට සූදානම් බව වාර්තා වේ. එම වෙළඳ සංකීරණය තුල ස්වර්ණාභරණ වෙළඳසැල් 83 ක් පිහුටුවීමට පහසුකම් ඇත.
පිටකොටුව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අලෙවිසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින්ටද මෙම නව වෙළඳ සංකීරණයට පැමිණෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරාධනාකොට ඇත.