-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රියංකා චොප්රා පටන් ගත්ත තැනට වඩා බොහෝ දේවල් මේ වන විට කරලා. මේ වන විට 31 වැනි වියේ පසුවන ප්‍රියංකා නිරූපිකාවක්, ලෝක රූ රැජිනක් ලෙස කරළියට පැමිණෙමින් බොලිවුඩ් හි සුපිරි තාරකාවක් වී හමාරයි.
පසුගිය වකවානුවේ ඇය ගීත ගායනයටත්, නිවේදනයටත් යොමුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ  ලාස් වේගාස්හි ‍පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ගී ගැයූ සංගීත සැඳෑවක නිවේදන කටයුතු කළේ ප්‍රියංකා. ප්‍රියංකා නිරූපිකාවක ලෙස ක්‍ෂේත්‍රයට මුලින්ම ආ දිනවල එනම් වසර 12 කට පෙර ප්‍රියංකාගේ පෙම්වතා වූ අසීම් මර්ජාන් පසුගිය සති අන්තයේ බොලිවුඩ් හි සුපිරි ගණයේ නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා. එහි මුලින්ම නිපදවන චිත්‍රපටය ප්‍රියංකා චොප්රාගේ ජීවිත කතාව බව ඔහු ප්‍රකාශ කළේ බොලිවුඩ් තිරයේ ප්‍රියංකාගේ සැබෑ ජීවිතය සිත්තමට නගන්න විශාල මුදලකුත් ආයෝජනය කරමින්. නමුත් ප්‍රියංකාගේ ජීවිත කතාව රඟදක්වන්නේ ප්‍රියංකා චොප්රාමද වෙනත් නිළියක්ද කියලා තවමත් විසඳිලා නෑ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos