-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බුදුරුව සහිත පච්චයක් කෙටූ නයෝමී කෝල්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ලංකාවෙන් පිටුවහල් කිරීම දෙස් විදෙස් මාධ්‍යයන්ගේ ආන්දෝලනාත්මක පුවතක් විය. නැවත බ්‍රිතාන්‍යය වෙත ගිය පසු ඇය විසින් සිදුවූ අපහාසයට නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද පවසා තිබුණි.

තමා බුදු රුව සහිත පච්චය සිරුරේ කොටාගෙන ඇත්තේ බුදුන්ට ඇති ගෞරවය නිසා බව පැවසු නයෝමි බුදුන්ට අගෞරවයක් කිරීමට අදහස් නොකළ බවත් මාධ්‍යය හමුවේ ප්‍රකාශකොට තිබුණි.

සැබවින්ම බුදුරුව නිරූපණය කෙරන පච්චයක් සිරුරේ කොටාගැනීම ඔවුන්ගේ සංස්කෘතියට අනුව වරදක් විය නොහැකි වුවත් නයෝමි කොල්මන් විසින් මෙයට පෙර 2008 වසරේදී ලංකාවට පැමිණි මොහතේදී බුදු රුවක් සමග ගත් ජායාරූපයක් අප වෙත ලැබී ඇත.

අගේ ෆේස්බුක් පිටුවේ මෙම ජායාරූපය මෙතෙක් කල් තිබු අතර ශ්‍රී ලාංකිකයන විසින් එයට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත් හෙයින් ඇය වහාම එම ජායාරූපය ඇගේ ෆේස්බුක් ගිණුමෙන් ඉවත්කොට ඇත.

එම ජායාරූපය බලන්න පහතින්


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos