-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


විත්තිකාරිය නිෙදාස් කොට නිදහස් කරන නියෝගය ලබාදීමට හේතුවූ බොරු සාක්ෂි ලබාදී අධිකරණයට අපහාස කොට, එය නොමඟ යැවීමට තැත් කළ තරුණියකට එරෙහිව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කෙරේ.
එ් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා දුන් නියෝගයකට අනුවයි. 2005 වර්ෂයේ සිට වසරක පමණ කාලයක් සුළු මවගේ අඩන්තේට්ටම්, පහරදීම්, පිළිස්සීම්වලට ලක්වූ බව කියන බාලවයස්කාරියක විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණ.
නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී තරුණිය විසින් සුළු මව එවන් බලපෑම් සිදුනොකළ බවට හිතාමතාම සාක්ෂි ලබාදීම හේතුවෙන් විත්තිකාරිය නිෙදාස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිණි. පැමිණිලිකාරිය බොරු සාක්ෂි ලබාදි අධිකරණය නොමඟ යැවීමේ වරදට ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළ ද ඇගේ වයස සළකා බලා රුපියල් ලක්ෂකයක බැඳුම්කරයක් මත මුදාහැරිණ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos