මෙම චායාරූපය නිමවා ඇත්තේ Quinn Miller නම් චායාරූප ශිල්පියා විසිනි.
මෙම චායාරූපය ගැන ඔහු ප්‍රකාශ කර සිටියේ, තමා මෙම විවාහ මංගල්‍යයේ මනාල මහතාව බොහෝ කලක සිට හඳුනන බවත්, ඔහු "ඩයිනෝසරයන්" ට බොහෝ කැමති බවත්ය. ඒ අනුව, සියළුම දෙනා කැමරාව වෙතට දිවයන චායාරූපයක් උපයොගී කරගනිමින් පරිගණක ආධාරයෙන් ඔහු මෙම නිර්මාණය නිමවා තිබේ.