කල්ලඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත එය වටලා තිබේ.
එහිදී එම හෝටලයේ කළමණාකරණය කල කාන්තාවක් සහ ගණිකා වෘතියේ යේදීම සඳහා එහි රැදී සිටි කාන්තාවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වවුනියාව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර අද මඩකලපුව මහේස්ත්‍රාත් අදුඉකරංඅයත ඉදිරිපත් කිරීමට නියමිතය.