-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ 07 - පුරහල ප‍්‍රදේශය ආසන්නයේ මහා පරිමාණ බූරු පොලක් පවත්වාගෙන ගිය එහි හිමිකරුට රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කර තිබෙනවා. පොලිසිය විසින් පසුගිය 04 වැනිදා රාති‍්‍රයේ එම ස්ථානය වටලන අවස්ථාවේදී බූරු ගසමින් සිටි පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, අධිකරණය විසින් ඔවුන්ට රුපියල් 100 බැගින් දඩ නියම කළා. මෙම වැටලීම සිදුකරනු ලැබුවේ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂක ටී.ගනේෂනාදන්ගේ මෙහෙයවීමෙන්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week