-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස හැඳින්විය හැකිය.
එම නිසා හොර ෆෙස්බුක් ගිණුමක් පහසුවෙන් හඳුනා ගන්නා ක්‍රමයක් පිළිබඳව ඉන්ටර්නෙට් විශේෂඥ විකී වික්‍රමරත්න මහතාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.
'' ගර්ල් කෙනෙක්ගේ ෆේක් එකවුන්ට් එකක් අඳුනගන්න ලේසි ම විදිය තමයි එයාගේ පින්තූරේ. උපරිම කොලිටි එකක් තියෙනවා නම් ඒක අනිවර්යෙන් ම ෆේක් ෆෝටෝ එකක්. ෆේක් එකවුන්ට් එකක්.
පිරිමි ළමයින්ගේ පාසලේ නම ගමේ  නම හෝ වරද්දලා දාලා තියෙනවා හුඟක්. ඒකෙන් අපිට චෙක් කරන්න පුළුවන් ඇත්තම බෝයි කෙනෙක්‍ ද නැත්නම් එයා වෙන නමකින් ඉන්න කෙනෙක් ද කියන එක, ඒකෙන් අපිට හොයා ගන්න පුළුවන්.
රජයෙන් හරි ආයතනයකින් හරි කන්ට්‍රෝල් කරන්න බෑ. ස්වයං විනයක් පාවිච්චි කරලා අපි මේ සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසෙනවා නම් මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆේස්බුක් කම්පැනි එකට ම ඩිරෙක්ට් යන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක හරියට කරොත් ඒගොල්ලෝ ඒ ප්‍රොෆයිල් අයින් කරනවා.''


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos