සම්බන්ධ ලඝු නොවන නඩු විභාගයේ තීන්දුව ලබාදීමෙන් පසු එම නඩුවේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පිටව ගිය අයුරු සහ ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ (02දා) අධිකරණයෙන් පිටව ගිය අයුරු. (ඡායාරූපය : චතුර එස්. කොඩිකාර)