-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බස් රථවල ගමන් ගන්නා කාන්තාවන් සමඟ මිතුරු වී ඔවුන් සතු රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු හලාවත පොලීසිය ඊයේ (06) අත්අඩංගුවට ගත්තා. මිතුරු වන කාන්තාවන් සිනමා ශාලාවලට සහ වෙනත් ස්ථානවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය මිශ‍්‍ර බීමක් පානය කිරීමට සලස්වා ඔහු මෙම සොරකම් සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 44 හැවිරිදි සැකකරු ජාඇල ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙක්. ඔහු සතුව තිබූ රන් මාල දෙකක්, මුදු 4ක්, වළලූ 2ක් ඇතුළු ස්වර්ණාභරණ  රැසක් ද සොයාගෙන තිබෙනවා.       

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos