ගාළු පාරේ ප‍්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
දැඩි ලෙස අබලන් වී ඇති අඟුලාන-තෙලවල මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් අඟුලාන තෙලවල ප්‍රදේශවාසීහු විශාල පිරිසක් අඟුලාන මංසන්ධියේදී මෙසේ ගාලු පාර වසා උද්ඝෝෂණයේ යෙදී සිටිති.
විරෝධතාකරුවන් විසින් තැන තැන ටයර් පුළුස්සමින් මාර්ගය අවහිර කර දමා තිබේ.