-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මියගිය සැමියා සිහිනයෙන් පැවසු නිධානයක් ගැනීම සදහා පදිංචිව සිටි නිවසේ නිධන් හෑරූ නිවැසි කාන්තාව සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත.
රඹෑව ගෝනෑව පණ්ඩුකාභයපුර ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවස වටලන විටත් නිවැසි කාන්තාව සහ ඇය සමීප හිතවතකු බව කියන පුද්ගලයා නිධන් හාරමින් සිටි බව වැටලීම සිදුකල නිළධාරීහු පවසති.
නිවසේ මුලූතැන්ගෙය ආසන්නයේම අඩි 04 ක් පමණ දිග අඩි 03 ක් පමණ පළල කොටුවක ආකාරයට අඩි 15 ක් ගැඹුරට හාරා මෙම වල හාරා තිබුණු අතර එහි දෝනාව හැඩයට හාරා තිබු කොටසේ අඩි 04 ක් පමණ කොටසක් ජලයෙන් පිරී තිබුනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos