-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහව සිට කොළඹ බල ධාවනය වූ දුම්රියේ රියදුරුට අද උදැසන මගින් විසින් පහර දී තිබේ.

උදැසන 6.30 පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී සිදුවී ඇති බව දුම්රිය මැදිරිය සඳහන් කල අතර පහර කෑමට ලක්වූ රියදුරාම විට දුම්රිය කොළඹ දුම්රිය ස්ථානයට ගෙනවිත් තිබෙන බව පැවසිය.

දුම්රිය රියදුරන් විසින් පසුගියදා සිදුවූ අනතුරු සැලකිල්ලට ගනිමින් නීතියටම අනුව දුම්රිය ධාවනය කිරීමට තීරණය කල අතර එම නිසා දුම්රිය මහව දිට පොල්ගහවෙලට පැමිණීමට ප්‍රමාදවී ඇති අතර මේ හේතුවෙන් කිපුණු මගින් රියදුරාගේ කනට ගසා ඇති බව වාර්තා වේ.

මේ කලබල කාරිත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය විනාඩි 40ට ආසන්න කාලයක් ප්‍රමාද වූ බව පාලක මැදිරිය සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos