-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හම්බන්තොට වරාය ආසන්නයේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමකට අයුතු ලෙස අවහිර කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (05දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා විසින් සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි. 
ප්‍රේමසිරි පරණවිතාන (51), තුවාන් රම්සාන් බහමන්(32), නුවන් මදූෂ තිලාන් (25), බින්දු ශ්‍රී වර්ණසිංහ (35) යන අය අත්අඩංගුවට ගත් සැකකරුවෝ වෙති. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos