-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගිය ගුවන් යානයක තිබී රන් කිලෝ 1.2ක් පමණ සොයා ගැනීමට ඉන්දීය රේගු නිලධාරීහු සමත් වී තිබේ.
මෙම ගුවන්යානය චෙන්නායි සිට ටුටිකෝරීන් බලා පිටත්ව ගොස් තිබෙන අතර එම ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් ගුවන් යානය පරීක්ෂා කරන අතර තුරදී ආසනයක් යට තිබී මෙම රන් තොගය සොයාගෙන තිබේ.
රන් තොගය ගෙන ආ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන රේගු නිලධාරීන් පැවැසුවේ කොළඹ සිට මේවා ගෙන එන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
එන්.ඩී.ටී.වී. ඇසුරෙනි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos