-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තමන් ‍අයිෂ්වර්යා රායිගෙන් දික්කසාද වන බවට මාධ්‍යවල පළවන වාර්තා කෙරෙහි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් දැඩි ලෙස කෝපාන්විතව ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු Twitter වෙබ් අඩවිය ඔස්සේ සිය කෝපය පළ කර ඇත්තේ, කාව්‍යාත්මක විලාසයකට ය.
එම අපූරු Tweet පණිවිඩය පහත දැක්වේ.

ඉන් කියැවෙන්නේ, සිය දික්කසාදය පිළිබඳව තමන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට තමන් ස්තූතිවන්ත වන බව ය.
දික්කසාදයෙන් පසු තමන් යළි විවාහ වන දිනය ද මාධ්‍ය මගින් දැන ගැනීමට අපේක්ෂා කරන බව ද අභිෂේක් පවසා තිබේ.
මෙම Tweet පණිවිඩය කෙරෙහි ඉන්දීය මාධ්‍යවල මෙන් ම බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ද දැඩි අවධානයක් යොමුව ඇත.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos