-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුයිල්වත් දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හැටන් කුයිල්වත්ත වතුයායේ පදිංචි 15 හැවිරිදි සිසුවියක සිය නිවසේ කුස්සියේදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ‍. 

එකී පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියක ඊයේ පස්වරු 6 ට පමණ මෙලෙස මියගොස් ඇත.‍ 

පාසලේ අධ්‍යාපන කි‍්‍රයාකාරකම් මෙම සිසුවිය විසින් නිසි ලෙස ඉටුනොකිරීම හේතුවෙන් පංති භාර ගුරුතුමිය බැණ වැදුනේ යැයි සඳහන් ලිපියක් ලියා තබා මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇති බව වටවල පොලිසිය පවසයි. 

අධ්‍යාපන කටයුතු පංතියේ වෙනත් සිසුන් ලවා කරවාගන්නා බවට පංතිබාර ගුරුතුමිය විසින් පාසලේ සෙසු ගුරුවරුන්ට දැනුම් දෙන බව පවසා සිටි නිසා ඇය සිත් තැවුලට පත් වී නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව පරීක්‍ෂණ පවත්වන වටවල පොලිසිය කියයි. 

මෘත ශරීරය මේ වන විට වටවල රොහලේ තැන්පත් කර ඇති අතර, සිරුර වැඩිදුර පරීක්‍ෂණ සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකිරීමට හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් නියෝග කර ඇත.‍ 

මෘත ශරීරය රෝහලේ තබා ඇති අයුරු ( ඡායා රූ - රංජිත් රාජපක්ෂ) 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos