පිටකොටුව, ගුණසිංහපුරදී ගැබිණි කාන්තාවක් තම රියට යටකර මරණයට පත්කර සිංගප්පුරුව හරහා ඇමරිකාවට පලා ගොස් සිටි පුද්ගලික රෝහලක අධ්‍යක්ෂක වරක් බව කියන සැකකරු අද පිට කොටුව පොලිසයට භාරවී තිබේ.
ඊයේ දිනයේදී මෙරටට පැමිණ ඇති සැකකරු අද උදැසන පොලිසයට භාරවී ඇත.
මේ හේතුවෙන් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසය මගින් නිකුත් කිරීමට කටයුතු කල රතු නිවේදනය අවලංගු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.