ඊයේ රාත්‍රී කොළඹ සිට කුරුණෑගල බල ධාවනය වූ දුම්රියේ ගමන් ගත් මගීන් පිරිසක් විසින් පොල්ගහවෙල දුම්රිය ස්ථානාධිපතිවරයාට මුත්‍රා පිරවූ බැගයකින් පහර දී තිබේ.
එම දුම්රියෙහි ප්‍රධාන ලාම්පු ක්‍රියාත්මක නොවීම නිසා ස්ථානාධිපතිවරයා විසින් එම දුම්රිය පොල්ගහවෙලින් අවලංගු කර තිඑබන අතර ඊට පසුව පැමිණෙන දුම්රියක මගින් කුරුණෑගලට යැවීමට කටයුතු කර තිබේ.
නමුත් මෙහිදී කිපුණු මගින් දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසු දුම්රිය පැමිණි විට එහි සිට බැගයකට මුත්‍රා එකතුකර ස්ථානාධිපතිවරයා වෙත එයින් පහර දී තිබේ.
නමුත් එය ස්ථානාධිපතිවරයාට වැඩි නැති අතර මේ හේතුවෙන් දුම්රිය ස්ථානය දැඩි අපිරිසිදුභාවයට පත්වී ඇත.
පොල්ගහවෙල ස්ථානාධිපතිවරයාගෙන් මව්බිම කල විමසීමේදී ඔහු සඳහන් කලේ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඒ මොහොතේ පෙනී සිටි බවත් මේ වැනි දුම්රිය යාන්ත්‍රික දෝෂ ඕනෑම මොහොතක සිදු විය හැකි බැවින් එය සාමාන්‍ය තත්වයක් නිසා සියලු දෙනා එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සුදානමින් සිටිය යුතු බවත්ය.