-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දින 675 ක් මධු සාමය ගත කරමින් ලොව දීර්ඝතම මධු සමය ගතකල යුවල ලෙසට ඈන් සහ මයික් හොවාඩ් යුවල වාර්තාවක් තබා තිබේ. මෙම යුවල මහද්වීප හයක රටවල් 33 ක සංචාරය කරමින් වසර දෙකකට අධික කාලයක් මධුසමය ගතකොට ඇත.

මයික් හොවාඩ් සිය linkedin ගිණුමෙහි තමන්ව හදුන්වා ගෙන ඇත්තේද වෘත්තීමය මධු සමය ගත කරන්නෙකු ලෙසයි. මෙම යුවල විවාහ වීමෙන් අනතුරුව ජීවිතය යනු කෙටි කාල සීමාවක් පමණක් බව වටහාගෙන එම කාලය තුල අත්දැකීම් රාශියාක් ලබාගැනීමට ලොව පුරා සංචාරයකොට ඇත.

ඔවුන් දෙදෙනා ඔවුන්ගේ රැකියා වලින් ඉවත්වී ඔවුන්ගේ නිවස බද්දට ලබාදී ඇදුම් ආම්පන්න බෑග් දෙකක දමාගෙන මෙම ගමන ආරම්භකොට තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මෙම ගමන ඉතා අඩු වියදමකින් නිමකොට තිබීමයි.

ඔවුන් ලත් අත්දැකීම් ඇසුරින් අඩු වියදමිකින් දීර්ඝ කාලයක් මධුසමය ගත කරන්නේ කෙසේදැයි යන්න දැනුවත් කිරීමට ඔවුන් HoneyTrek යනුවෙන් වෙබ් අඩවියක්ද ආරම්භ කොට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos