-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ සරසවියේ පරිගණක අංශය විසින් ගුවන් හමුදාවට ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා ඔවුන් ඉහළ අහසට රැගෙන නොගොස් පොළව මත සිට පරිගණකය හරහා පුහුණු කිරීමට හැකි ක‍්‍රමවේදයක් නිපදවීමේ කටයුතු ආරම්භ කර ඇත.

නියමුවන් පුහුණු කිරීමේ දී ගුවන් යානා ඉහළ අහසට ගෙන යාමට විශාල පිරිවැයක් දැරීමට සිදු වන අතර ඊට විකල්පයක් ලෙස මෙම ක‍්‍රමවේදය භාවිත කිරීමට හැකි වෙයි.

ගුවන් නියමුවන්ට අවැසි සෑම පුහුණුවීමක්ම පරිගණක වැඩසටහන අඩුවකින් තොරව ලබා දෙන අතර තමන් උඩු ගුවනේ සිට පුහුණුවීම් ලබන බව මෙහි දී නියමුවන්ට හැඟී යයි.
මේ යටතේ පුහුණුවීම් ගුවන් නියමුවන්ට අමතරව ගුවන් යානා පිළිබඳ තාක්ෂණවේදීන් සහ ඉංජිනේරුවරුන්ටත් ලබා ගැනීමට පිළිවණ.

නාවික හමුදාවටත් ක‍්‍රමවේදයක් හදුන්වා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස නැවියන් දියඹට රැගෙන ගොස් ගොඩබිම සිට පරිගණකය හරහා පුහුණුවීම් වල නිරත වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos