-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පැයට කිලෝමීටර් 224ක වේගයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව දිවි ගලවා ගත් පුද්ගලයෙකු පිළිබඳ වීඩියෝවක් අමෙරිකාවෙන් ලැබී තිබේ.
ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ, මීට වසරකට පෙර ය.
අනතුරෙන් පසු කෝමා තත්ත්වයකට පත්වූ ඔහු මේ වන විට සුවය ලබා සිටී.
ඔහු සිය අනතුර පිළිබඳ වීඩියෝව ඉන්ටර්නෙට් වෙත මුදා හරිමින් පවසා ඇත්තේ, අනතුරට පත්වන තෙක් තමන් වේගයෙන් ගමන් කිරීම පිළිබඳව උද්දාමයට පත්ව සිටි බව ය.

-වේගය පිනවයි – මරුවා කැඳවයි -

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos