-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

YouTube වෙබ් අඩවිය භාවිත කරන්නන් වෙනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වා දීමට එම සමාගම පියවර ගෙන තිබේ.
එම විශේෂාංගය වන්නේ, YouTube වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති YouTube channel හරහා ඉදිරිපත් කෙරෙන වීඩියෝ clips සඳහා තත්පර 3ක intro එකක් ඇතුළත් කිරීමට අවස්ථාව ලැබීම ය.
කෙසේ වෙතත්, මෙය වෙළෙඳ දැන්වීම් සඳහා භාවිත කළ නොහැකි බව එම සමාගම සඳහන් කරයි.
Intro clip එකක් නිර්මාණය කිරීම සඳහා පළමුව එය unlisted video එකක් ලෙස upload කළ යුතු වේ.
ඉන්පසු සිය YouTube channelහි Video Programming පිටුවෙහි ඇති ‘Add a channel branding intro’ යන්නට පිවිස අදාළ unlisted video එක තෝරාගත යුතු ය.
ඉන්පසු එයට intro video clip එක එක් කළ හැකි ය.
එය ඕනෑ ම අවස්ථාවක ඉවත් කිරීමට ද හැකියාව පවතී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos