-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වසර 80කට අධික කාලයක් තිස්සේ මිහිමතින් වදවී ගොස් ඇතැයි විශ්වාස කළ සර්ප විශේෂයක් මෙක්සිකෝවෙන් නැවැත සොයා ගැනීමට හැකි වී යැයි ඇමෙරිකානු විද්‍යාඥ පිරිසක් පවසති. වොෂිංටනයේ ස්මිත් සෝනියන් ආයතනයේ පරීක්‍ෂක පිරිස ක්ලැරියන් නයිට් ස්නේක් සතුන් මෙසේ සොයාගෙන ඇත්තේ පැසිපික් දූපතක් වන කැලැරියන්වලිනි.

මේ සතා මුලින්ම සොයාගනු ලැබුවේ ස්වාභාවික විද්‍යාඥ විලියම් බීබේ විසින් 1936දීය. ඉන් අනතුරුව කිසිම අයකු මේ සතාව දුටු බවට වාර්තා නොතිබීම නිසා උෟ තවදුරටත් ජීවත් නොවන සතකු ලෙස නම් කොට තිබිණි. මෙක්සිකානු විද්‍යාඥ පිරිසක් සමඟ වැඩ කළ ඩැනියෙල් මුල්කාහි නම් පර්යේෂකයා විලියම් බීබේගේ සටහන්වලට ගැළපෙන සතුන් 11ක් සොයා ගත්තේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos