-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කල්පිටියේ  සංචාරක හෝටයක තිබියදී   වසර 1500 ක් පමණ ඉපැරණි පාදම් ගල් කණු 06 ක් සොයාගැනෙයි.
 
මෙම පුරා විද්‍යාත්මක වස්තූන් වසර 1500 ක් පමණ ඉපැරණි  බව සැලකෙයි.

කල්පිටිය අල්ලිරාන් පුරා විද්‍යා රක්‍ෂිතයේ තිබු  පාදම් ගල් කණු 06 ක් මෙලෙස නීති විරෝධි ලෙස එම රක්‍ෂිතයෙන් රැගෙන විත් ඉහත සංචාරක හෝටල් භුමියේ අලංකාරත්වයට ස්ථාපිත කර තිබියදි  ඊයේ (27 )සවස පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම හෝටල් අයිතිකරු පොලිස් භාරයට ගෙන ඇති අතර  සැකකරු අද දින පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos