-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

















විකුණා තිබෙන ඇතැම් සැම්සුන්ග් ගැලැක්සි S5 ස්මාර්ට් ජංගම දුරකතනවල සහ ඇපල් iPhone 5 ස්මාර්ට් ජංගම දුරකතනවල තාක්ෂණික ප්‍රශ්න මතුව තිබෙන බවත් අදාළ තාක්ෂණික දෝෂයන් නිවැරදි කිරීමට එම සමාගම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දුරකතනයේ තිබෙන කැමරාව ක්‍රියාත්මක නොවන සැම්සුන්ග් ගැලැක්සි S5 දුරකතන රැසක්ම අලෙවිය සඳහා අපනයන කර ඇතැයි සැම්සුන්ග් සමාගම විසින් අනාවරණය කරගෙන තිබෙන බවයි.
මේ අනුව, කැමරාව ක්‍රියාත්මක නොවන එවැනි ගැලැක්සි S5 දුරකතනයක් මිලදීගෙන තිබේ නම් වහාම සැම්සුන්ග් පාරිභෝගික සේවා අංශය අමතන ලෙසත් එම දුරකතනය වෙනුවට නව දුරකතනයක් ලබාදීමට සමාගම සූදානම් බවත් සඳහන්ය.
සමාගම විසින් නිපදවන ඉදිරි දුරකතනවල එම ගැටලුව යළිත් ඇති නොවීමට වගබලාගෙන තිබෙන බවද මෙම වාර්තා වැඩිදුරටත් පවසයි.
මේ අතර, ඇපල් සමාගම පවසා තිබෙන්නේ iPhone 5 ස්මාර්ට් ජංගම දුරකතනය පණ ගන්වන බොත්තම (sleep/wake button) හරි හැටි ක්‍රියාත්මක නොවන දුරකතන සමාගම විසින් විකුණා ඇතැයි හෙළිවී තිබෙන බවයි.
එවැනි දුරකතනවල එම දෝෂය නොමිලේම නිවැරදි කර දීමට සමාගම සූදානම් බව සඳහන්ය. 









Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos