-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වලපනේ, නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අදාළව පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය නියමවී තිබේ. 

1994 වසරේ මහමැතිවරණ සමයේ නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව පුද්ගලයින් 09 දෙනෙකුට එරෙහිව මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගවිය. 

කෙසේ වෙතත් අදාළ නඩුවේ තීන්දුව අද (28) ප්‍රකාශයට පත් කරන විට මෙම සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මීට පෙරාතුව ජීවිතක්ෂයට පත්ව සිටීම හේතුවෙන් වරදකරුවන් බවට තීන්දු වූ 7 දෙනෙකුට පමණක් මෙම මරණ දඬුවම හිමිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් මෙසේ වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම හිමිවිය යුතු බවට නියෝග කර තිබේ. 

94 වසරේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයට අදාළව මෙලෙස මරණ දඬුවම හිමිවූ 7 දෙනාගෙන් 5 දෙනෙකු පවුල් දෙකකට අයත් සහෝදරයින් බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos