-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා බාල වයස්කාර දරුවන් බිලි ගැනීමට සූදානම් වූ තවත් ළමා අපයෝජකයෙකු අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය 10වැනිදා සමත් වී ඇත.
අන්තර් ජාලයෙන් සිදුවන ළමා අපචාර වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්‍ෂක අධීකාරියේ ක‍්‍රියාත්මක සයිබර් වොච් මෙහෙයුමට අනුව එමපුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මීරිගම ප‍්‍රදේශයේ පදිංචි 40 වියැති පුද්ගලයෙක් වන ඔහු මෙරට ප‍්‍රමුඛ සංචාරක ප‍්‍රවාහන ආයතනයක පරිගණක අංශයේ ප‍්‍රධානියෙක් ලෙස සේවය කරන්නෙක් බව සඳහන්ය.
මේ පුද්ගලයා ෆේස් බුක් ගිනුමක් හරහා බාල වයස්කාර පිරිමි ළමුන් සමග සම්බන්ධකම් ගොඩ නැගීමට උත්සහ දරන බව සයිබර් වොච් කණ්ඩායමට පෙනී යාමෙන් පසු ඒ ගැන අවධානයෙන් සිට බාල වයස්කාර දරුවෙක් අපේක්‍ෂාවෙන් ඔහු පැමිණී අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන තිබේ.
‘සයිබර් වොච්’ මෙහෙයුමෙන් මෙයට පෙර කුරුණැගල පිහිටි අර්ධ රාජ්‍ය පොල්වත්තක කළමනාකරුවෙකු ද ජාතික ළමා ආරක්‍ෂක අධීකාරිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos