-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අනතුරට පත්වූ බවට සැකකෙරෙන මැලේසියානු ගුවන් සේවයට අයත් එම්එච්370 යානයේ කළු පෙට්ටිය බවට විශ්වාස කෙරෙන සංඥ පැමිණෙනුයේ මුහුදේ මීටර් 4500ක් ගැඹුරින් බව මෙහෙයුම්හි යෙදෙන නිලධාරීහු පවසති.
යානය සොයා මෙහෙයුම්වල යෙදෙන  ඕස්ටේ‍්‍රලියානු ජාතික මෙහෙයුම් ප‍්‍රධානියා ඇතුළු කණ්ඩායම පවසන්නේ කඩිනමින් යානය සොයාගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.
ගෙවී ගිය දින කිහිපයේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම්වල යෙදෙන රටවල් ගණනාවක ආරක්ෂක අංශ මගින් කළු පෙට්ටිය සොයා ඊට සමානව ලැබෙන සංඥ ඔස්සේ පරීක්ෂණවල නිරත විය.
සංඥ ගණනාවක් ලද නමුත් සංඥ දෙකක් පමණක් ගුවන් යානයක කළු පෙට්ටියක සංඥවට සමාන බැවින් එ් ඔස්සේ විමර්ශන සිදුකරනු ලබයි.
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයක් 239 දෙනකු සමගින් මෙම යානය අතුරුදන් වූයේ පසුගිය මාර්තු 08 වැනිදායි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos