-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම ලබන මස සිට රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. ආදර්ශවත් මෙන්ම හාස්‍යෝත්පාදක කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය පුඤ්ඤසෝම නම් පොලිස් නිලධාරියකු වටා ගෙතී ඇත. කොස්තාපල් පුඤ්ඤසෝම චරිතයට මහේන්ද්‍ර පෙරේරා පණ පොවනු ලබයි.

ශ්‍රීයන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීනාත් මද්දුමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, මැණික් විජේවර්ධන, ලහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරාල, මානෙල් වීරමුණි, නිල්මිණි කෝට්ටෙගොඩ, ශිරෝමිකා ප්‍රනාන්දු, විරාජ් ජයසිරි, උදේනි චන්ද්‍රසිරි ඇතුළු පිරිස සෙසු චරිතයන් මවනු ලබයි.

කොස්‌තාපල් පුඤ්ඤසෝම මි. මි. 35 පටල පටයෙන් ප්‍රක්ෂේපණය කරනු ලබන ලංකාවේ අවසන් චිත්‍රපටය විය හැකි බව එහි අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය විසින් අදහස් දක්වා තිබුණි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos