මැයි පලවනදා ට යෙදී ඇති අනුෂ්කා ෂර්මාගේ 26 වන උපන්දිනය සැමරීම සදහා ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි අබුඩාබි සිට ඉන්දියාවට පැමිණිමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සඳහන්කොට සිටි. මේ අතර ඉන්දියානු වෙබ් අඩවියක් හෙළිකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ රූගත කල බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ රූගත කිරීම් වලට අනුෂ්කා ශර්මා සමග විරාත් කෝලි ද ලංකාවට පැමිණ ඇති බවය.
ලංකාවට පැමිණීමෙන් අනතුරුව අනුෂ්කා ශර්මා සමග විරාත් කෝලි රහසේ ශ්‍රී ලංකාවේ හෝටල් කාමාරයක් තුල වාසය කල බව එම වෙබ් අඩවිය විසින් හෙලිදරව්කොට තිබුණි.
ඉන්දියානු වෙබ් අඩවිය විසින් ඒ සම්බන්ධව නිකුත්කොට තිබු වීඩියෝව බලන්න.