-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය වසරේදී මෙරට පුද්ගලයින් 2700 දෙනෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඉන් 80% ක් ම පිරිමි පුද්ගලයින් වන බව ය.
වැඩි ම පිරිසක් සිය දිවි හානි කරගෙන ඇත්තේ ගෙල සිරකර ගැනීමෙන් බව ද පොලිස් වාර්තාවල සඳහන් ය. ‍
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, තවත් පිරිසක්, කෘමි නාශක හා වල් නාශක පානය කිරීමෙන් සිය දිවි හානි කරගෙන ඇති බව ය.
සියදිවි හානි කර ගැනීම සඳහා අනුබල දීම ද නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බව ඔහු සඳහන් කළේ ය.
‍මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවසුවේ විශාදය නමැති මානසික රෝගය සිය දිවි නසා ගැනීම් සඳහා හේතුවී ඇති බව ය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos