-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මොනෝරේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ආරම්භ කිරීම සඳහා රජයේ අවධානය යොමුව පවතින බව අප මෙයට පෙර වාර්තා කළේය.
මෙරටට මෙවැනි දුම්රිය සේවාවක තිබෙන අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර තිබේ.
2013 මහ බැංකු වාර්තාවේ මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා නාගරික ප්‍රදේශ තුළ මොනෝරේල් සේවාවක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.
මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය විසින් අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මේ වනවිට පත්කර තිබේ.
මහ බැංකුව පවසා තිබෙන්නේ මෙවැනි දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා විශාල පිරිවැයක් ගියත් එහි ප්‍රතිලාභ මගින් සිදුකළ වියදම පහසුවෙන්ම ලබාගත හැකි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos