-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.

එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.
මේ අතර ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අතුරුදහන් වූ ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සොයාබැලීමේ ගුවන්යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබාදී ඇති බවයි.
මූලාශ‍්‍ර – 01 02

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week