-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණයෙන් පසු වසර 2 ½ක් වැනි කාලයක් තුළ දේශපාලන සාමාජිකාව ලෙස තමාව මුළු රටටම හඳුන්වා දීම ගැන ජනමාධ්‍යයට සැමදා ගරු කරන බව බස්නාහිර පළාත් සභා  මන්ත්‍රි ධූර අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (14) කීවාය.
කොල්ලුපිටිය ශ්‍රි ලංකා හෝටල් කළමනාකරණ ආයතනයේ දී ඇගේ නිල වෙබ් අඩවිය වන www.hirunikayourvoice.com විවෘත කරමින් ඇය එසේ පළ කළාය.
කොළොන්නාවේ ගැහැණු ළමයෙකුට පිට පළාතකට දීග යන්නවත් බැරි තරමට දුරාචාරය සහ මත් කුඩු එහි පැතිරී තිබෙන බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
අපහසුවෙන් ගොඩනඟා ගත් තමන්ගේ පෞරුෂත්වය කඩා බිඳ දැමීමට අතලොස්සක් උත්සාහය දරන බව පෙනෙන නමුත් එය ඔවුන්ට කිසිදා සැබෑ කර ගන්නට නොහැකි සිහිනයක් බවත් ඇය පැවසුවාය.
“මම ආණ්ඩු විරෝධියෙක් නොවේ. එහෙත් මගේ පියාගේ මරණයට වගකිවයුතු ආණ්ඩුව තුළ සිටින එක් අයෙකුට පමණක් මගේ විරෝධය ජීවිතාන්තය දක්වා එල්ල වෙනවා” යැයි ඇය මෙහිදී සඳහන් කළාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week