-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



අතුරුදන් මලයාසියානු ගුවන් යානය  එහි එක් නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව මලයාසියානු බලධාරිහු පවසති.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුවන් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ  මලයාසියානු බලධාරීන් එය සනාථ කර ඇති බව ය.
කෙසේ වෙතත් අදාළ බලධාරියා පවසා ඇත්තේ, අදාළ යානය පැහැර ගැනීමට පදනම් වූ හේතුව කුමක් ද? යන්න, පිළිබඳව තවම ත් හෙළි වී නොමැති බව ය.
එමෙන් ම යනය කුමන ප්‍රදේශයකට ගෙන ගියේ ද යන්න පිළිබඳවත් තව ම පැහැලි වී නොමැති බව ද මලයාසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.

මෙම යානය පිළිඹඳ නවතම විස්තර එසැනින් දැන ගැනීමට​ මෙතනින් එන්න​.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week